ජනාධිපතිවරණය සැප්තැම්බර් 21
මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා බාරගැනීම අගෝස්තු 15 වෙනි දින සිදු කරන අතර සැප්තැම්බර් 21 වෙනි දින ජනාධිපතිවරණය පවත්වන බව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

