(අංජුල මහික වීරරත්න)
සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද උදෑසන ඇප මුදල් තැන්පත් කළේය .
ජනාධිපතිවරණය සඳහා පළමු ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළේද ජනාධිපති රනිල් වික්රමසිංහ මහතායි.
@ලංකාදීප
Please follow and like us:
Like this:
Like Loading...
Related
Related Posts
ජෙරම්ට ඇපදේවගැති ජෙරම් ප්රනාන්දුට කොටුව මහෙස්ත්රාත් අධිකරණය මගින් ඇප ලබාදී තිබේ. ඒ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක්…
කුෂාන්ට ඇපඕමාන තානාපති කාර්යාලයේ තෙවන නිළධාරියා ලෙස කටයුතු කළ ඊ කුෂාන් නැමති සැකකරු කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා…
දුමින්දට ඇපඅද (04) දින අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ දුමින්ද නාගමුව මහතා ඇප මත…