Latestදේශීය

මැතිවරණ නීති අද සිට ක්‍රියාත්මකයි

ලබන 21 වෙනිදා පැවැත්වීමට දින නියම කර ඇති ජනාධිපතිවරණයට අදළව ක්‍රියාත්මක මැතිවරණ නීතිය අද (26) සිටම ක්‍රියාත්මක යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කරයි.

‍ඒ අනුව නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ගන්නා ක්‍රියා මාර්ගවලට සහයෝගය ලබාදෙන ලෙස අපේක්ෂකයින්ගෙන් හා ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටින බව්‍ද ඔහු පවසයි.

මැතිවරණ නීතිවලට පරිබාහිරව කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *