Uncategorized

චීනයේ පිපිරීමක්

චීනයේ හෙනාන් හි කාර්මික නගරයක සිදුවු පිපිරීමකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

ඇලුමිනියම් නිෂ්පාදනාගාරයක මෙම පිපිරීම සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරින් තවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් ය.

සිද්ධිය සම්බන්ධයෙන් ආයතනය භාරව සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *