Latestදේශීය

හා ද බෑ ද සදුදා කියන්නම් – මහින්ද රාජපක්ෂ

ජනාධිපති කාර්‍යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සහ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද දින හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා විජේරාම නිල නිවසේදී හමුවී ඇත.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට මහතාට පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡා කර තිබිණ.

මහින්ද රාජපක්ෂ එහිදී පවසා ඇත්තේ සදුදා දේශපාලන මණ්ඩලය සමග සාකච්ඡා කර තම තීන්දුව දැනුම් දෙන බවය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *