නාම යෝජනා පත්‍ර මුද්‍රණය කර අවසන් – ගංගා කල්පනි ලියනගේ
ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා බාරදීමෙ සහ ඇපමුදල් තැන්පත් කිරීමේ පත්‍රිකා මුද්‍රණය කිරීම අවසන් කර ඇතිබව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනි ලියනගේ මහත්මිය පැවසූවාය.
ඊයේ (26) පෙරවරුවේ එම සියලු පත්‍රිකා මැතිවරණ කොමිෂන් සභාවට භාරදුන් බව පැවසුවාය.
තේරීම් භාර නිලධාරීන් පත්කිරීමට අදාළ
ගැසට් නිවේදනය ද සෝදුපත් පරීක්ෂාව සඳහා යොමුකර තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බව මුද්‍රණාලාධිපතිනිය වැඩිදුරටත් පැවසුවාය.
2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිතයි.
ඊට අදාළ නාම යෝජනා ලබන 15 වැනිදා භාර ගැනීම නියමිතයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

