විදුලි සංදේශ නියාමන ප්‍රධාන කාර්යාලයේ Online සේවා දින දෙකකට නවතී
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේ තාක්ෂණික නඩත්තු කටයුතු කීපයක් හේතුවෙන් අද (27) සහ හෙට (28) කොමිෂන් සභාව විසින් දෙන මාර්ගගත (Online) සේවා ලබාදීමට නොහැකි බව ප්රකාශකයෙක් සඳහන් කළේය.
නඩත්තු කටයුතු අවසන් වීමෙන් පසු මේ මස 29 වැනිදා සිට නැවතත් එම මාර්ගගත සේවා ආරම්භ කරන බව ප්රකාශකයා සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

