Latestදේශීය

දේශබන්දු ගිය උඩ

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පති ධුරයේ රාජකාරි කටයුතු වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් ප්‍රචාරක කටයුතු කිරීම සඳහා බාහිර පුද්ගලයෙකු සම්බන්ධ කර ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වේ.

එසේ පත් කර ගෙන සිටින්නේ හිලරි දෙනිපිටිය නම් අයෙකු බවත්, ඔහු වෙනුවෙන් විශාල මහජන මුදලක් වැය කෙරෙන බවත් එම වාර්තා වලින් දැක්වේ.

පොලිස් සේවයේ යෙදී සිටින 90,000කට ආසන්න පිරිසක් මූලික පහසුකම් පවා නොමැතිව රාජකාරි ඉටු කරන අතර දේශබන්දු තෙන්නකෝන් වැනි ඉහළ නිලධාරීන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් මෙවැනි මූල්‍ය අපරාධ සිදු කරමින් තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *