Latestදේශීය

නීතිඥ සංගමය රනිල්,දිනේෂ්,මහින්දට සැරට අමතයි

පත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රමුඛ කරගෙන ආණ්ඩුවේ කොටසක් අධිකරණ තීන්දු නොසළකා ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි ප්‍රතිචාර දක්වා තිබේ.

එම සංගමයෙන් අද දින නිකුත් කර තිබෙන විශේෂ ප්‍රකාශයක් තුළ කරුණු සහිතව අධිකරණයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් පූර්වාදර්ශ සාක්ෂි ඉදිරිපත් කර ඇත. “ජනාධිපතිවරයා විසින් සිදු කර ඇති පත් කිරීම් පිළිබඳව විමසා බැලීමට අධිකරණ බලයක් නොමැති බවට වන රජයේ ස්ථාවරය අර්ථ ශුන්‍ය ස්ථාවරයක් බව නීතීඥ සංගමයේ මතය වේ” යනුවෙන් තම ස්ථාවරය සෘජුව ප්‍රකාශ කර ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *