Latestදේශීය

අතාවුල්ලා රනිල්ගේ දෑත් ශක්තිමත් කිරීමට සැරසේ

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා නායකත්වය දරණ ජාතික කොංග්‍රසය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට තීරණය කර ඇත.

අරගලයෙන් පසු රට භාර ගැනීමට ඉදිරිපත් වූ එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බැවින් තම පක්ෂය ඒ මහතාට සහාය පළ කිරීමට තීරණය කළ බවත් එහ පක්‍ෂ ජාතික සංවිධායකවරයා සදහන් කලේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය දැනුම්දීමට මේ වන විටත් කටයුතු කර ඇති බව ජාතික සංවිධායකවරයා තවදුරටත් කියයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *