විජයදාස ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි
තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන නිසා මෙම පියවර ගන්නා බවත් හෙතෙම කියා සිටී.
අදාළ ඉල්ලා අස්වීම ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුතු යොමු කරන බවත් ඔහු පැවසීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

