Latestදේශීය

එස් එම් චන්ද්‍රසේන මහින්ද අතහරී – රනිල් වැලඳගනී

තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුවම මෙම තීරණයට ඒකමතිකව එළැඹි බවද හෙතෙම කියා සිටියේය.

වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේදී සහාය පළකිරීමට පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් සූදානමින් සිටින බවද ඔහු පවසයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *