රනිල් දිනේෂ් ගැටුමක
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර මත ගැටුමක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා පවසයි.
එ් අනුව අද වන විට රජය අනුගමනය කරමින් සිටින්නේ දෙබිඩි ප්‍රතිපත්තියක් බවත් ඔහු සදහන් කරයි.
කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ අධිකරණය හෑල්ලුවට ලක් කිරීම සඳහා කිසිවෙකුට ඉඩ නොතබන බවයි.
අධිකරණයට ඍජුව හෝ වක්‍රව හෑල්ලුවට ලක් කරන පුද්ගලයන්ට විරුද්ධව ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව නීතිය තදින් ක‍්‍රියාත්මක කරන බවත් හෙතෙම තව දුරටත් එහිදී කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

