Latestදේශීය

ලෝක වෙළදපොලේ බොරතෙල් මිළ පහලට

අද හෝ හෙට මධ්‍යම රාත්‍රියේ සිට මෙරට ඉන්ධන මිල පහල දැමෙනු ඇති බව වාර්තා වෙයි.

ඒ මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය අදට යෙදී තිබීම මතයි.

මේ වන විට ලෝක වෙළඳපොළේ ද බොර තෙල් මිල සැලකිය යුතු මට්ටමකින් පහල ගොස් ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *