සජිත්ට ඇප
2024 ජනාධිපතිවරණය සඳහා සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානයේ අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඇප මුදල් තැන්පත් කිරීම අද (31) රාජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී සිදුවිය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් සිදු කරන ලදී.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

