Latestදේශීය

දුම්රිය ආසන වෙන්කිරීම උදෑසන 10ට අරඹයි

දුම්රිය ආසන වෙන්කිරීමේ වේලාව සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව  ලබන අගෝස්තු 01 වනදා සිට ආසන වෙන් කිරීමේ ක්‍රියාවලිය උදෑසන 10.00 ට ආරම්භ කරන බව   එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

එම කටයුතු මේ දක්වා සිදු වූයේ රාත්‍රී 07.00 ටය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *