Latestදේශීය

නිශාන්ත චම්පික හැරයයි – එජාප සාමාජිකත්වය ගනී 

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවකගේ දේශපාලන මතවාදය නියෝජනය කරමින් දැඩි හිතෛශීවන්තයෙකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා (30) ඉන් ඉවත්ව ගොස් තිබේ.

ඔහු ඉවත්ව ගොස් ඇත්තේ පාඨලී චම්පික රණවක විසින් පිහිටුවා ගනු ලැබූ එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙසද කටයුතු කරමින් සිටි පසුබිමක වීම තවත් විශේෂත්වයකි.

එලස ඔහුගෙන් ඉව ගිය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *