මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙවර මිල වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දෙයි.
කෙසේ වෙතත් ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිළ පහළට ගිය බැවින් එහි ප්රතිලාභ ජනතාවට ලැබෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළ අතර මෙම දැනුම්දීමත් සමග ජනතාවට එම ප්‍රතිලාභය අහිමි විය.
Please follow and like us:
Like this:
Like Loading...
Related
Related Posts
ඉන්ධන මිල සංශෝධනය නොවේමෙමස තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ.මාසික ඉන්ධන…
ඉන්ධන මිළ පහළටමාසික මිල සූත්‍රයට අනුව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළ දමා ඇතැයි සිපෙට්කෝ…
ඉන්ධන මිළ පහළටසිපෙට්කෝ ඉන්ධන මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට පහත දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92…