Latestදේශීය

ඉන්ධන මිළ අඩු නොවේ

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙවර මිල වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දෙයි.

කෙසේ වෙතත් ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිළ පහළට ගිය බැවින් එහි ප්‍රතිලාභ ජනතාවට ලැබෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළ අතර මෙම දැනුම්දීමත් සමග ජනතාවට එම ප්‍රතිලාභය අහිමි විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *