Latestදේශීය

සජබ, පොහොට්ටු බහුතරය සමගින් රනිල්ට 125ක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගය දිම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තවත් මන්ත්‍රී පිරිසක් එක්වීමට නියමිතව ඇති බව වාර්තාවේ.

එමෙන්ම සමගි ජන බලවේගයෙන්ද මන්ත්‍රීවරුන් අට දෙනෙකුට ආසන්න පිරිසක් ජනාධිපතිවරයාට සහයෝගය ලබා දෙමින් ඉදිරි දින කිහිපය ඇතුළත එක්වනු ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

ඒ සමගම ජනාධිපති පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 125 කට ආසන්න ප්‍රමාණයක් බලයක් ආන්ඩු පක්‍ෂයට තහවුරු කරගැනීමේ වැඩි හැකියාවක් ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *