“විණැන 2024”ඡායාරූප ප්‍රදර්ශනය
විණැන ඇකඩමිය මගින් සංවිධානය කරන “විණැන 2024” ඡායාරූප ප්‍රදර්ශනය අගෝස්තු මස 03 සහ 04 යන දිනයන්හි දී කළුතර කළමුල්ල පියවර පුස්තකාල ශාලාවේදී පැවැත්වේ.
අගෝස්තු මස 03 පෙරවරු 9.00ට පැවැත්වීමට නියමිත සමාරම්භක උළෙලට දෘෂ්‍ය කලා විචාරක සහ සිනමා තිර රචක බූපති නලීන් වික්‍රමගේ සහභාගි වීමට නියමිතයි.
අඛණ්ඩව හය වන වරට පවත්වන මෙම ඡායාරූප ප්‍රදර්ශනය පෙරවරු 9.00 සිට සවස 6.00 දක්වා විවෘතව පවතින අතර නොමිලේ දැකබලා ගැනීමට අවස්ථාව සලසා ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

