Latestදේශීය

සාගර පන්නන්න දකුණේ කඳවුරු බඳින කංචන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් ධුරය සඳහා සාගර කාරියවසම් මහතා කිසිසේත්ම නොගැලපෙන බවට අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි

එනිසා එම ධුරය සඳහා අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පත් කළ යුතු බවට ඔහු යෝජනා කළේය.

එම යෝජනාව මාතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් බලමණ්ඩලය විසින් සම්මත කරන ලදී.

එමෙන්ම පක්‍ෂය සදහා නව නිලධාරී මණ්ඩරයක්ද පත් කර ගත යුතු බවද එම දිස්ත්‍රික් බල මණ්ඩලයේදී සම්මත කරගෙන තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණේ සම්පූර්ණ සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීම සඳහාද එහිදී යෝජනා සම්මත විය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *