රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් අල්ලස් ගැනීමේදී අත්අඩංගුවට
රාජ්‍ය අමාත්‍ය එස්. විලෙයාන්ද්‍රන්ගේ පෞද්ගලික ලේකම්වරයා මඩකලපුවේදී අල්ලස් හා දූෂණ විමර්ශන චෝදන කොමිෂන් සභා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මඩකලපුව ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ භූ විද්‍ය හා පතල් කැණීම් කාර්යාංශයෙන් බලපත්‍රයක් ලබා දීමට ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ පහළොවක අල්ලස් ලබා ගවන්නා අවස්ථාවේදීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා කරදියානාරු ප්‍රදේශයේ පදිංචි කාරයකි.
මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ රජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා මඩකලපුව දේශපාලන කාර්යාලෙදි අල්ලස් මුදල් ලබාගන්නා අවස්ථාවේදීය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

