Latestදේශීය

පාර්ලිමේන්තව අසල බිහිසුණු අනතුරක්

ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව අසල මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් තරුණයන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අධික වේගයෙන් පැමිණි මෝටර් රථයේ වේගය පාලනය කර ගත නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇත.

අනතුරට ලක්වූ වාහනය දෙකට තුනට කැඩී ගොස් ඇක.

තුවාල ලැබුවන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *