Latestදේශීය

යූ ටර්න් පොහොට්ටු

රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේදී සහය ලබාදීමට එක්වූ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යළිත් පක්ෂයකට එක් කර ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඒ අනුව එක් එක් මන්ත්‍රීවරුන්ට වෙන් වෙන්න කතා කර ඔවුන් පක්ෂයට එක් කරගෙන ඔවුන්ගේ සහාය පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයට ලබා ගැනීමට බලාපොරොත්තු වෙයි.

ඒ අනුව මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු යලි පොදු ජන පෙරමුණට සහාය දීමට එකඟතාවය පළ කර ඇති අතර ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෝහාන් ද සිල්වා මහතා ද ඊයේ දිනය කියා සිටියේ තමන් පක්ෂයේ තීරණය සමඟ එක්වීමට යළි තීරණය කළ බවය.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *