Latestදේශීය

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් අගෝස්තු 20 දක්වා බන්ධනාගාරයට

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ ආයතනයේ හිමිකරු ඇතුළු සැකකරුවන් දසදෙනා අගෝස්තු 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද නියෝග කරන ලදි.

අද (05) දහවල් එම සැකකරුවන්ව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබා දී ඇත.

මේ අතර සැකකරුවන් අධිකරණයට ගෙන ඒමේදී සහ නැවත රැගෙන යාමේදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කර තිබෙනු දක්නට ලැබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *