තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම 9 වෙනිදා තෙක් දීර්ඝ කෙරේ
අදින් අවසන් වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය සඳහා තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම ලබන 9 දා මධ්‍යම රාත්‍රී දක්වා දීර්ඝ කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
විශේෂයෙන් තැපෑලේ දී ඇති විය හැකි ප්‍රමාදවීම් හා මැතිවරණ කොමිෂන් සභාවෙන් කළ ඉල්ලීම් සැලකිල්ලට ගෙන තැපැල් අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කළ බව එම කොමිසම වැඩි දුරටත් පැවසීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

