Latestවිදේශීය

හිටපු බංගලාදේශ අගමැති ෂෙයික් හසීනා රටින් පලායයි

බංග්ලාදේශ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වූ ෂෙයික් හසීනා හමුදා හෙලිකොප්ටරයකින් ඩකා ප්‍රාන්ත අගනුවරෙන් පිටත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ ආරක්ෂිත ස්ථානයකට ඔවුන් යාමට ඉඩ ඇති බව වාර්තා වේ.

ඇයගේ පක්ෂයේ අවාමි ලීගයේ ආධාරකරුවන් සහ ඇයට ඉවත් වන ලෙස බලකරමින් විරෝධතාකරුවන් අතර ඇති වූ දරුණු ගැටුම් මධ්‍යයේ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

බංගලාදේශ හමුදා ප්‍රධානී ජෙනරාල් Waker-Uz-Zaman මාධ්‍ය වෙත කියා සිටියේ හමුදාව අන්තර් වාර රජයක් පිහිටුවන බවත් සාමයේ මාවතට නැවත පැමිණෙන ලෙස විරෝධතාකරුවන්ගෙන් ආයාචනා කර ඇති බවත්ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *