Latestදේශීය

සිරිපාල අමරසිංහ 15 වැනි ජනාධිපති අපේක්ෂක

(යොහාන් භාසුර)

ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සිරිපාල අමරසිංහ මහතා එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඇප මුදල් අද (5) පෙරවරුවේ තැන්පත් කළේය.

සිරිපාල අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

ඒකාබද්ධ වෘත්තිය සමිති කේන්ද්‍රය වෙනුවෙන් ස්වාධීන අපේක්‍ෂකයෙක් ලෙස ඒ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය.  

අමරසිංහ මහතා මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ 15 වැනිදා වන අතර හයවැනි ස්වාධීන අපේක්‍ෂකයා ද වේ.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *