Latestදේශීය

අගමැති බද්දුමබන්ඩාර

ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු පිහිටුවන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබා දෙනු ඇති බව වාර්තා වේ.

මේ වන විටත් ඒ සම්බන්ධයෙන් එම පක්ෂය තුළ අදහස් හුවමාරු වෙමින් ඇත.

එමෙන්ම රංජිත් මද්දුම්බණ්ඩාර මහතාගේ ඡන්ද බල ප්‍රදේශවල මොණරාගල ඔහුගේ දේශපාලන ආධාරකරුවන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙන්නේද ඒ බව සඳහන් කරමිනි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *