Latestවිදේශීය

බංගලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හරී 

බංගලාදේශ පාර්ලිමේන්තුව අද (06) විසුරුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ කොන්දේසි පරිදි අද (06) පස්වරු 3 වනවිට බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.

අන්තර්වාර රජයේ නායකයා ලෙස ශිෂ්‍ය ක්‍රියාකාරීන් යෝජනා කර ඇත්තේ, සමාජ ව්‍යවසායකයෙක්, ආර්ථික විද්‍යාඥයෙක් සහ සිවිල් සමාජ නායකයෙක් වන මුහම්මඩ් යුනුස් ය.

එමෙන්ම ශිෂ්‍ය ක්‍රියාකාරීන් අවධාරණය කරන්නේ ඔවුන් හමුදා පාලනයකට එකඟ නොවන බවය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *