Latestදේශීය

අනුර දිසානායක ඇප තැම්පත් කරයි

ඉදිරි ජනාධිපතිවරණයේ අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ජාතික ජන බලවේගය අද (06) ඇප මුදල් තැන්පත් කිරීමට කටයුතු කළේය.

අද (06) පෙරවරුවේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහකා සිය පක්ෂයේ නීතිඥවරුන් සමග පැමිණ මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.

මෙම ඇප මුදල් රාජගිරිය පිහිටි මැතිවරණ ලේකම් කාර්‍යාලය වෙත ලබා දී ඇත.

ඇප බැඳීම සඳහා ජාතික ජන බලවේගයේ සාමාජිකා මන්ත්‍රිනී ආචාර්‍ය හරිනි අමරසූරිය ද එක් ව සිටියාය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *