නාමල් නිසා පවිත්‍රා අර්බුදයක
නාමල් රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකය ලෙස පත් කිරීමත් සමග ඔහුගේ පාර්ශවය නියෝජනය කරන ඇමතිවරුන් කිහිප දෙනෙකු අර්බුදයකට පත්ව සිටී.
පවිත්‍රා වන්නිආරච්චි, තේනුක විදානගමගේ, ඉන්දික අනුරුද්ධ ඇතුළු කැබිනට් හා රාජ්‍ය ඇමතිවරුන් මෙම ර්බුදයකට මුහුණපා ඇත්තේ තවදුරටත් තම අමාත්‍ය දුර දරන්නේද එසේ නැත්නම් නාමල් රාජපක්ෂ මහතාට සහයෝගය දක්වමින් විපක්ෂයේ අසුන් ගන්නේදැයි ගැටළුව මතයි.
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා තේනුක විදානගමගේ මහතා නියෝජනය කරන මැතිවරණ කොට්ඨාශවල මතය වී ඇත්තේ ජනාධිපතිවරයාට සහාය දිය යුතු බවටයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

