Latestදේශීය

නාමල් සටනට – ධම්මික එළියට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අද (07) උදෑසන නම් කරන බවත්, කැසිනෝ රජා ධම්මික පෙරේරා තරඟයෙන් ඉවත් වී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසයි.

පොහොට්ටු නිර්මාතෘ බැසිල් රාජපක්ෂ විසින්  මේ බව ඩේලි මිරර් වෙත තහවුරු කර පවසා  ඇත.

@slleader.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *