කෙහෙළිය නැවතත් ඇතුළට – ලේකම් එලියට
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ වංචාව සම්බන්ධ නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සහ තවත් තිදෙනෙක් එළඹෙන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (08) නියෝග කර තිබේ.
එමෙන්ම මෙම නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක ඇප මත මුදා හැර ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

