මනූෂට සහ හරීන්ට පාර්ලිමේන්තුව අහිමි වෙයි
ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරැන් වන හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන මහත්වරුන් සමගි ජන බලවේග පක්ෂයෙන් නෙරපා හැරීමට ගන්නා ලද තීන්දුව නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීන්දුවත් සමග හරීන් ප්‍රනාන්දු හා මනුෂ් නානායක්කාර මහත්වරුන් ට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරද අහිමි වෙයි.
ඒ සමගම සමගි ජන බලවේගයට තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවට පත් කර ගැනීමේ අවස්ථාව හිමිවීමට නියමිතය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

