Uncategorized

මට සහය දෙන මහජන නියෝජිතයින්ගේ අනාගතය සුරක්ෂිත කරනවා – රනිල් වික්‍රමසිංහ

තමන්ට සහාය දෙන මහජන නියෝජිතයන් ඇතුළු සියලු දෙනාගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ මහනුවරදී පැවති හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදය අමතමිනි.

ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට ගෙන ඇති වැඩපිළිවෙල හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් එහිදී පැසසුමට ලක් කලේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *