රනිල්ට ඡන්ද කෝටියක් – පාලිත රංගේ බන්ඩාර
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී වාර්තා ගත ජයග්‍රහණයක් ලබන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බන්ඩාර මහතා පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද ලක්ෂ 100 ප්‍රමාණයක් ගන්නා බව පැවසීය.
බොහෝ දේශපාලන පක්ෂ මේවන විට වත්මන් ජනාධිපතිවරයාට සහය ලබාදීමට එක්ව සිටින බව එහිදී පැවසීය.
ඒ අනුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය ස්ථිර බව වැඩිදුරටත් පැවසීය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

