අනුරාධපුරේදී බලාගමු
පොහොට්ටු පක්ෂයේ රනිල් සහ රාජපක්ෂ දෙපිලට බෙදුණු මන්ත්‍රිවරු මේ වනවිට දේශපාලන පොර පිටියේ විවෘතව යුද ප්‍රකාශ කර ගැනීමක් දක්වා වාග් සංග්‍රාමයකට එළඹී සිටී.
රනිල් පිල වෙනුවෙන් එස්. එම්. චන්ද්‍රසේන නාමල් රාජපක්ෂට අභියෝග කර තිබුණේ හැකි නම් අනුරාධපුරයේ රැලියක් පවත්වා පෙන්වන ලෙස ය. අභියෝගය බාර ගත් ජොන්ස්ටන් ප්‍රනාන්දු (12) ප්‍රකාශ කර තිබෙන්නේ නාමල් රාජපක්ෂගේ මංගල රැලිය ලබන 21 වෙනි දින අනුරාධපුරයේ පවත්වන බව ය.
එම රැලිය සංවිධානය කිරීම ආරම්භ කරන ලද බව ද, කඩ 50 ප්‍රදේශයේ එය පවත්වන බව ද ප්‍රකාශ කර තිබේ.

@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

