Latestදේශීය

ගෝඨාභයගේ අධිකරණ ඇමති රනිල්ගෙත් අධිකරණ ඇමති වෙයි

අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමති ලෙස විදේශ කටයුතු ඇමති අලි සබ්රි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මෙම දිවුරුම්දීම ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් එම ඇමති ධුරය පුරප්පාඩු විය.

ඇමති අලි සබ්රි මීට පෙර ගෝටාබය රාජපක්ෂ ජනාධිපති යටතේද අධිකරණ ඇමති ලෙස කටයුතු කළේය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *