Latestදේශීය

ගාල්ලට පැය 15ක් ජලය අත්හිටුවයි

ගාල්ල දිස්ත්‍රික්කයේ බටුවන්තුඩාව ප්‍රදේශයට අද (12) පැය 15ක කාලයක් ජලය අත්හිටුවීමට තීරණය කර තිබෙයි.

ඒ අනුව  අද (12) පස්වරු 1.00 සිට හෙට (13) අලුයම 4.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

මේ අනුව අක්මීමන, පෝද්දල, හබරාදූව සහ අහංගම යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වෙයි.

ජල ටැංකිය පිරිසිදු කිරීමේ කටයුතු හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කර සිටියි

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *