රනිල් වෙනුවෙන් පොහොට්ටු නායක රමේෂ්
ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් නව සන්ධානයක් පිහිටුවීමට තීරණය කර ඇත.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසන්නේ එහි මහ ලේකම් වරයා ලෙස අඇමති රමේෂ් පතිරණ පත් කිරීමට නියමිත බවය.
ඊට අදාල කටයුතු කඩිනමින් සිදු වෙමින් ඇතැයිද හෙතෙම කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

