Latestදේශීය

රනිල් වෙනුවෙන් පොහොට්ටු නායක රමේෂ්

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් නව සන්ධානයක් පිහිටුවීමට තීරණය කර ඇත.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසන්නේ එහි මහ ලේකම් වරයා ලෙස අඇමති රමේෂ් පතිරණ පත් කිරීමට නියමිත බවය.

ඊට අදාල කටයුතු කඩිනමින් සිදු වෙමින් ඇතැයිද හෙතෙම කියා සිටියේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *