Latestදේශීය

දැනට 36යි – අදින් අවසන්

මෙරව ජනාධිපතිවරණය සඳහා ඇප තැබූ පිරිස 36 දක්වා ඉහළ ගොස් තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ පිළිගත් දේශපාලන පක්ෂ 19ක් සහ  වෙනත් දේශපාලන පක්ෂ 01ක් මෙලෙස ඇප තැන්පත් කර ඇති බවයි.

තවද ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයින් සංඛයාව 16ක් වන බවත් එම නිවේදනයේ සඳහන්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *