Latestදේශීය

ඇසළ පෙරහැරට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු යොදා තිබේ.

මේ සඳහා පොලිස් නිලධාරීන් 6000කට අධික නිලධාරීන් පිරිසක් රාජකාරී සඳහා යොදවා ඇති බව පොලීසිය පවසයි.

එමෙන්ම පෙරහැර කාලසීමාව තුළ ක්‍රියාත්මක වන රථ වාහන සැලැස්ම හා දෛනික රථවාහන සැලැස්ම පිළිබඳවද පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *