රනිල් ගෑස් සිලින්ඩරය අරන් එයි
ඉදිරි ජනාධිපතිවරණයට තරග වදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෑස් සිලින්ඩරය ලකුණෙන් ඉදිරිපත්වීමට නියමිතව තිබේ.
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඔහුට එම ලකුණු ලැබී ඇත්තේ ස්වාධීන අපේක්ෂකයන් සඳහා වෙන් කරන ලද මැතිවරණ ලකුණු ලේඛනය අනුවය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

