Latestදේශීය

ප්‍රදේශ රැසකට ගංවතුර අනතුරු නිකුත් කෙරේ

බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය ඉහළ ධාරා ප්‍රදේශවලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති හෙයින් ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය සඳහා මෙම අනතුරු ඇඟවීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *