Latestදේශීය

කුමාරි මුණසිංහ සජිත්ට

කුමාරි මුණසිංහ මහත්මිය සමගි ජන බලවේගය හා එක්ව තිබේ. ඒ අනුව ඇය මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහනය වෙනුවෙන් කටයුතු කරනු ලබයි.

කුමාරි මුණසිංහ හට ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධූරය ලබා දී ඇති බව සදහන්.

අභාවප්‍රාප්ත රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාගේ බිරිඳ වන කුමාරි මුණසිංහ මහත්මිය දේශපාලනය තුළ සක්‍රීය භූමිකාවකට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර රාජපක්ෂ පාලන සමයේ ඇය ජැක්සන් ඇන්තනි මහතා රාජපක්ෂවරුන් ගේ දේශපාලනය ප්‍රවර්ධනය කරමින් කටයුතු කරන විට එම මතවාදය නියෝජනය කරමින් කටයූත කරනු දක්නට ලැබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *