Latestදේශීය

ජනාධිපතිවරණය 2024 – දැනට පැමිණිලි 566යි

මේ වන විට ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 566 ක් මැතිවරණ කොමිෂන් සභාවට ලැබී තිබේ.

ඒ පසුගිය ජූලි 31 වැනිදා සිට අගෝස්තු 17 වැනිදා දක්වායි.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවකට අදාළ පැමිණිල්ලක්, මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධ පැමිණිලි 542 ක් සහ වෙනත් පැමිණිලි 23 ක් ඒ අතර වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *