නිකිණි පුර පසලොස්වක පොහොය අදයි
ශාසනික වැදගත් කමින් යුත් උතුම් පෝය දිනයක් වන නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී ඇත.
වස්සාන කාලය ආරම්භ වී මාසයකට පසු එළඹෙන නිකිණි පුර පසළොස්වක පොහොය, මෙදින සිදු වූ සිද්ධීන් ගණනාවක් හේතුවෙන් බෞද්ධ ජනතාවට විශේෂ වැදගත්කමක් දරයි.
බුද්ධ ප්‍රධාන උපස්ථායක ආනන්ද මහ තෙරුන් වහන්සේ අරහත්වයට පත් වීමත් ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීමත් මෙම පොහොය දින සිදුවූ විශේෂ සිදුවීම් කිහිපයකි.
ලෝක ප්‍රසිද්ධ මහනුවර ඇසළ පෙරහැරෙහි අවසානය සනිටුහන් කරන්නේද නිකිණි පුන් පොහෝ දිනයෙහි වීමද විශේෂත්වයකි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

